පලාත දිස්ත්‍රික්කය ප්‍රා.ලේ කොට්ටාශය ග්‍ර.නි කොට්ටාශය
ඌව මොණරාගල බුත්තල කුකුරම්පොල
 
රාජ‍ය නිලධාරින්
  - ග්‍රාම නිලධාරී
  - කෘෂි පර්යේෂණ නලධාරී
  - සමෘදධි සංවර්ධන නිලධාරී
 
ආයතන
  - පන්සල
  - පාසල
 
පින්තූර ගැලරිය
 
 
වීඩියෝ වැඩසටහන්
 
 
 
  සමෘදධි සංවර්ධන නිලධාරී තුමා
 
නම : කේ.ජී.එම් මංගලිකා
ලිපිනය : අංක 82, මුංකෙටුව, බුත්තල
දුරකතන අංකය : 0712564726
විස්තරය : කේ.ජී.එම් මංගලිකා මහත්මිය 1996/03/01 දින සමෘද්ධ සංවර්ධණ නිලධාරි තනතුරේ සේවය කරන අතර යටියල්ලාතොට, පුහුල් කෙටුව, කුකුරම්පොල යන ග්‍රම නිළධාරී වසම් සේවය කර ඇත.
 
  සලසන සේවාවන්
 
අඩු ආදායම්ලාබීන්ගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම.
සමෘද්ධි සහනාධාර වැඩසටහන් ගම තුල ක්‍රියාත්මක කිරීම.
ආගමික, සමාජීය, සංස්කෘතික වශයෙන් මිනිසුන්ගේ සංර්‍වධන කටයුතු වැඩි දියුණු කිරීම.(සමාජ සංර්‍වධන පදනම යටතේ.)
ග්‍රාමීය ජනතාව සම්බන්ද කර ගනිමින් යටිතල පහසුකම් සංර්‍වධනය.
අඩු ආදායම්ලාබීන් කණ්ඩායම් ගත කර ඉතිරි කිරීම් වර්‍ධනය, නිවස ඉදිකිරීම සදහා සහය දැක්වීම.
 
 
අනාගත වැඩසටහන්
 
ඉදිරි වර්ෂය තුල
ඉතුරුම් ප්‍රවර්ධනය වැඩි කිරීම.
 
ඉදිරි වර්ෂය තුල
අඩු ආදායම්ලාබීන් සහනාධාර මානසිකත්ව‍යෙන් මුදවා ගැනීම.
 
ඉදිරි වර්ෂය තුල
ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. (ණය දීම, පුහුණු වැඩසටහන් පැවත් වීම, ඒ සදහා අදාල ආකෘතියට යොමු කිරීම.)
 
ඉදිරි වර්ෂය තුල
කෘෂිකර්ම වැඩසටහන් යටතේ ගෙවතු වගාව.
 
සිදුකල වැඩසටහන්
 
වර්ෂය පුරා
සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. යටිතල පහසුකම් ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම.
 
වර්ෂය පුරා
ඉතිරි කිරීම් වර්‍ධනය සදහා කුඩා කණ්ඩායම්, ළමා, කාන්තා ඉතුරුම් වර්ධනය කිරීම.
 
වර්ෂය පුරා
වැන්දඹු කාන්තාවන් සහ අසරණ පවුල් සදහා නිවාස ඉදි කිරීම.
 
වර්ෂය පුරා
ජීවනෝපාය සංවර්ධනය සදහා බැංකු ණය සැපයීම. (ස්වයං රැකියා, කෘෂි කර්මය, ධීවර, සත්ව පාලනය, කාර්මික සේවා.)
 
වර්ෂය පුරා
සහනාධාර යටතේ රක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
 
වර්ෂය පුරා
පාසල් නොයන ළමයින් පාසල් ගත කිරීම.
 
වර්ෂය පුරා
ගෙවතු වැඩසටහන් ආරම්භ කිරීම.
 
වර්ෂය පුරා
පන්සල මුල්කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.