පලාත දිස්ත්‍රික්කය ප්‍රා.ලේ කොට්ටාශය ග්‍ර.නි කොට්ටාශය
ඌව මොණරාගල බුත්තල කුකුරම්පොල
 
රාජ‍ය නිලධාරින්
  - ග්‍රාම නිලධාරී
  - කෘෂි පර්යේෂණ නලධාරී
  - සමෘදධි සංවර්ධන නිලධාරී
 
ආයතන
  - පන්සල
  - පාසල
 
පින්තූර ගැලරිය
 
 
වීඩියෝ වැඩසටහන්
 
 
 
  ග්‍රාම නිලධාරී මහතා
 
නම : එම්.ඒ ජයන්ත හේමචන්ද්ර
ලිපිනය : අංක 53/1. පන්සල පාර උඩගම, බුත්තල
දුරකතන අංකය : 0714405059
විස්තරය : එම්.ඒ ජයන්ත හේමචන්ද්රන මහතා 1990/07/02 දින ග්රාොම නිලධාරී වරයෙකු ලෙස පත්වීම ලැබීය. 2009/ 01 / 29 දින සිට
මේ දක්වා මෙම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ සේවය කරනු ලබයි.
 
2009-2010 ග්රා මනිලධාරී තරගවලින් බුත්ත්ල කොට්ඨාසයේහොදම ග්රා මනිලධාරී ලෙස තේරුන අතර දිස්ත්රි‍ක් තරගයෙන් තුන් වන ස්ථානය හිමි විය.
2008 ජාතිය ගොඩනැගීමේ අමාත්යකන්ශය යටතේ ක්රි්යාත්මක කල ගම නැගුම වැඩසටහනේ රාජකණ්ඩිය සහ එම ගම්මානවල මාර්ග ඉදිකිරීම සම්බන්දයෙන් මෙණරාගල දිස්ත්රිගක්කයේ හොදම ග්රා මනිලධාරී වශයෙන් දින 09 ක ඉන්දියාවේ අධ්යාමපන චාරිකාක් හිමි විය.
විශේෂ තොරුතුරු වැඩසටහනක් ගම තුල ක්රිනයාත්මක කිරීම.(පරිගනක දත්ත සදහා)
 
  සලසන සේවාවන්
 
නිවස් තුල සිදුවෙන උපත් හා මරණ සහතික නිකුත් කිරීම.
චරිත සහතික, පදිංචි සහතික,ආදායම් සහතික, වටිනාකම් සහතික නිකුත් කිරීම හා ණය ඉල්ලුම්පත් සහතික කිරීම.
ඉඩම් අයිතීන්, දැව සම්බන්ද පිළීබද රාජකාරි සිදු කිරීම.(ඉඩම් ආරවුල්, ඉඩම් බලපත්රල නිර්දේශ කිරීම)
රාජ්යඅ හා රාජ්ය නොවන සයලුම සංවර්ධන කටයුතුවලට සහය දැක්වීම.
රජයේ සියලුම රාජකාරී කටයුතු සම්බන්දයෙන් නිළධාරීවරයෙතු ලෙස කටයුතු කිරීම.
 
  විශේෂ තොරතුරු
 
   කාලගුණික තොරතුරු / ආපදා තත්වයන්
විස්තරය දිනය
නියගය(කුඹුරු විනාශ වීම) 2009
වර්ෂා හෝ ගං වතුර හානි 2009
වල් අලි හානි 2010
වන සතුන්ගෙන් ඇති වන හානි වර්ෂය පුරා
 
  ජන සංඛ්‍යාව
 
  (ස්ත්‍රි< පුරුෂ භාවය අනුව)
ස්ත්‍රි 1027
පුරුෂ 985
මුළු එකතුව 2012
 
   වයස් කාණ්ඩ අනුව
වයස් කාණ්ඩය ගැහැණු පිරිමි එකතුව %
01 - 05     178 9.64
06 -018     535 26.60
19 - 60     1245 61.88
60 ට වැඩි     38 1.88
 
  ජනවර්ගය අනුව
ජන වර්ගය ජන සංඛ්‍යාව ප්‍රතිශතය
සිංහල 2012 100%
දෙමළ - -
යෝනක - -
වෙනත් - -
එකතුව - -
 
  ආගම අනුව
ආගම ජන සංඛ්‍යාව ප්‍රතිශතය
බෞද්ධ 2012 100%
හින්දු - -
යෝනක - -
වෙනත් - -
එකතුව - -
 
  නිවාස හිමිකම අනුව
  පවුල් සංඛ්‍යාව ප්‍රතිශතය
නිවාස හිමි 373 74.30
නිවාස අහිමි 129 25.70
එකතුව 502 100.00
 
  විදුලි බල පහසුකම
විදුලි බලය නිවාස සංඛ්‍යාව ප්‍රතිශතය
ඇති 422 84.06
නැති 80 15.94
එකතුව 502 100.00
 
  වත්කම
වාහන වර්ගය සංඛ්‍යාව
බරවාහන (ටැක්ටර්,.........) 10
සැහැල්ලු වාහන (වෑන් , කාර් , ජීප්) 05
අත්ටැක්ටර් 20
ත්රීැරෝද රථ 15
යතුරුපැදි 120
පාපැදි 150
 
  සේවා නියුක්තිය සහ සේවා වියුක්තිය , අධ්යාීපන මට්ටම අනුව
අධ්යානපන මට්ටම සේවා නියුක්ත ජන සංඛ්‍යාව සේවා වියුක්ත ජන සංඛ්‍යාව
ලිවීමට කියවීමට නොහැකි    
අට ශේණිය සමත්    
සා. පෙළ දක්වා    
උ. පෙළ දක්වා    
උපාධිය දක්වා    
එකතුව    
 
  ආදායම් කාණ්ඩය අනුව
ආදායම් කාණ්ඩය පවුල් සංඛ්‍යාව
0 - 4999 210
5000 - 9999 150
1000 ට වැඩි 142
 
 
 
අනාගත වැඩසටහන්
 
2011/06/05
ශ්රිමදාන (කුකුලුව විහාරය පවිත්රි කිරීම)
 
2011/04/09
අවුරුදු උත්සවය (සිංහල හින්දු අවුරුදු උලෙළ)
 
2011/02/04
නිදහස් උත්සවය
 
සියලුම පොහෝ දින
ශීල ව්යා/පාර වැඩසටහන්, පහන්කූඩු ප්ර)දර්ශනය
 
2011/07/15
ඡන්දනාමලේඛණ බෙදා දීම හා ඒකරාශි කිරීම
 
සිදුකල වැඩසටහන්
 
වර්ෂය පුරා
ජල ව්ය පෘති වලට යෝජනා ඉදිරි පත් කිරීම.
 
වර්ෂය පුරා
අනාථ පවුල් සදහා නිවාස ලබා ගැනීමට සම්බන්දීකරනය හා කුඹුරු ඉඩම් සදහා සහනාධාර වැඩසටහන් ක්රි යාත්මක කිරීම.
 
වර්ෂය පුරා
ක්රෂමවත් ගෙවතු වගාවක් ඇති කිරීම.
 
1993
යුදගනා විහාරස්ථානයට ගඩොල් ආධාර ලබා දීම.
 
වර්ෂය පුරා
නිවාස ණය ආධාර වැඩසටහන් ක්රිධයාත්මක කිරීම.
 
 
     
s