පලාත දිස්ත්‍රික්කය ප්‍රා.ලේ කොට්ටාශය ග්‍ර.නි කොට්ටාශය
ඌව මොණරාගල බුත්තල කුකුරම්පොල
 
රාජ‍ය නිලධාරින්
  - ග්‍රාම නිලධාරී
  - කෘෂි පර්යේෂණ නලධාරී
  - සමෘදධි සංවර්ධන නිලධාරී
 
ආයතන
  - පන්සල
  - පාසල
 
පින්තූර ගැලරිය
 
 
වීඩියෝ වැඩසටහන්
 
 
 
  විදුහල්පති - කුකුරම්පොල  කණිෂ්ඨ විද්‍යාලය.
 
නම : W.M ආරියරත්න
ලිපිනය : මො/ කුකුරම්පොල කණිෂ්ඨ විද්‍යාලය,
ඌව පැල්වත්ත
දුරකතන අංකය : 072-4640308
055-5689720
විස්තරය : W.M ආරියරත්න 1989.08.01 දින විදුහක්පති වරයෙකු ලෙස පත්වීම ලැබීය. 2002/06/07දින සිට මේ දක්වා කුකුරම්පොල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙස සේවය කරණු ලබයි.
 
 ඉතිහාසය
 
1951-06-03 පාසල ආරම්බ වී ඇත. මුල්න්ම N.M ඩිංගි අප්පුහාමි නම් එක් ගුරුවරයෙක්ගෙන් ආරම්භ වු මෙම පාසලේ ළමුන් 51 දෙනෙක් ආරම්භයේදී සිට ඇත.පොල් අතු ගොඩනැගිල්ලකින් ආරම්භ වී ඇත. වර්තමානයේ ගුරුවරු 28 ක් ද සිටී ළමුන් 400 ක් පමන සිසුන් ඉගනුම ලබයි.
පාසලේ අංකය- 19123
පාසල අයත් කෙට්ඨාසය- බුත්තල
පාසල අයත් කලාපය- වැල්ලවාය
පාසල් වර්ගය- 2 වර්ගය
 
 සලසන සේවාවන්
 
උපදෙස් වැඩසටහන්.
පාසල් හැර ගිය ළමුන් වෘත්තීය පුහුණුවලට යොමු කිරීම.
ළමා සංවර්ධන වැඩසටහන්.
නායකත්ව කදවුරු.
නියග කාලයට ජලය සැපයීම.
 
 පාසල ලබාගත්  ජයග්‍රහන
 
වොලිබෝල් පලාත් ප්ර්ථම ස්ථානය - 2009
වැඩසටහන් කුසලතා සම්මානය.(විද්ය , ගණිත, පාසල් කළමණාකරනය) - 2005-2007
Devid peris ආයතනය මගින් නිල කබා ලාබා දීම - 2010
 
 ඉගෙනුම ලබන ශිෂ්යය සංඛ්යාව
 
ශේණිය ගණන ළමුන් සංඛ්‍යාව
ගැහැණු පිරිමි
01 31 15 16
02 23 12 11
03 39 23 16
04 41 18 23
05 31 16 15
06 39 15 24
07 34 19 15
08 26 14 12
09 41 22 19
10 28 13 15
අ. පොස (සා.පෙළ)-A 31 19 12
අ. පොස (සා.පෙළ)-B 35 23 12
එකතුව 399 209 190
 
 ගුරුවරුන් පිළිබඳ විස්තර
 
  ගුරුවරුන් සංඛ්‍යාව
කාන්තා 23
පිරිමි 05
එකතුව 28
 
 පාසලෙහි පවතින භෞතික සම්පත් / පොදු දහසුකම් පිළිබද විස්තර
 
පාසල් විද්‍යාගාරයක් ඇත.
පාසලේ පරිගනක කාමරය පරිගනක 05 ක් ඇත.
පාසල් පිටියක් .
පුස්තකාලයක් පවත්ගෙන යයි. ගෙඩනැගිල්ලක් නැත
 
 ඉටුකර ගත යතු කටයුතු
 
අංග සම්පූර්න පුස්තකාලයක් අවශව ඇත.
අන්තර් ජාල පහසුකම් අවශ්ය තාවය.
සෞන්දර්ය පහසුකම් ඇති කර ගැනීම.
ඉංග්‍රීසි හා පරිගනක ගුරුවරු අවශ්‍යතාවය.
 
 
සිදුකල වැඩසටහන්
 
2010-10-01
වැඩි හිටි දින සැමරුම (දුප්පත් වැඩිහිටියන් 10 දෙනෙකුට උපකාර කිරීම. සතියකට අවශ්යන වියලි ආහාර ලබා දීම. )
 
2010
ළමා දින සැමරුම.(ළමුන්ට වැදගත් නාටයක් පෙන්වීම)