| විහාරාධිපතීන් වහන්සේ |
| |
 |
නම |
: |
පූජ්‍ය ගෝරදෙනියේ විමලජෝති |
| පැවිදිවීම |
: |
1990/01/18 |
| උපසම්පදාව |
: |
1999/06/18 |
| දුරකතන අංකය |
: |
055-5734212 |
| අධ්‍යාපන සුදුසුකම් |
: |
විද්‍යාපිඨ පුහුණූ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රෙව්දී උපාධිය. |
| වෘත්තීය කටයුතු |
: |
ගුරු වෘත්තිය. |
|
| |
| ඉතිහාසය |
| |
කුකුලුවා විහාරස්ථානය මෙනමින් නම් වීම පිළිබද මත දෙකක් ඇත. විහාරස්ථානයේ නටබුන් වූ ච්‍යෛයක් ඇත. එම චෛත්‍යෙයේ රන් කුකුලෙක් නිදන් කර ඇතයි මතයක් ඇත.මෙනිසා මෙම විහාරයට "කුකුලුවා" විහාරය යන නම ලැබී ඇත යන්න එක් මතයකි. අනෙක් මතය වන්නේ මෙම චෛත්‍යෙයේ කොත දක්වා යාමට හැකි වන ලෙස කොකු දමා තිබී ඇත. එනිසා "කොකුලුවා" ලෙස හදුන්වා පසු කාලීනව "කුකුලුවා" ලෙස ව්‍යවහාර විය යන්නයි.
කුකුලුවා විහාරස්ථානය පැල්වත්ත මුල්කිරිගල රජමහා විහාරස්ථානයට අනුබද්ධව පාලනය වන විහාරස්ථානයකි. |
|
| |
| විහාරස්ථානයෙන් ගමට වන සේවාවේ ස්වභාවය කෙටියෙන් |
| |
 |
ගමේ සියල්ල විහාරස්ථානය හා බද්ධ වී ඇත. |
 |
අන්තර් පුද්ගල ආරවුල් සම්බන්ධ ගැටුම් විසදීමේ පළමු ස්ථානය බවට පත්ව ඇත. විහාරස්ථානයෙන් විසදිය නොහැක් නම් පොලීසියට යොමු කෙරේ. |
 |
සෑම කෙනෙකුටම ලෙඩදුක් කරදර පැමිණි විට විහාරස්ථානයෙන් ඔහුට හෝ ඇයට අවශ්‍ය සේවාවන් සපයනු ලැබේ. |
 |
මාසිකව තෝරා ගන්නා පොදු ස්ථානයක ධර්ම දේශනා පැවැත්වේ. |
 |
වසරේ සෑම පසළොස්වක දිනකම කාල සටහනකට අනුව ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වේ. |
 |
ජනවාරි 01, සිංහල අවුරුදු දා පුණ්‍ය කාලය, නිදහස් දින යන දින වලදී විශේෂ ආශිර්වාද පින්කම් වාර්ෂිකව සංවිධානය කෙරේ. |
 |
ගමේ තරුණ පිරිසට පිරිත් සජ්ජායනා කිරීමට පුරුදු කිරීම. |
|
| |
| වෙනත් අධ්‍යාපන හා සේවා |
| |
 |
ගමේ තරුණ පිරිසට පිරිත් සජ්ජායනා කිරීමට පුරුදු කිරීම. |
 |
පුස්තකාලයක් පවත්වාගෙන යාම. |
 |
ළමුන්ගේ අධ්‍යපන කටයුතු කරගෙන යාමට පහසුකම් සැලැසීම. |
|
| |
| දහම් පාසල |
| නම |
: |
ශ්‍රී පියරත්න දහම් පාසල |
| ශිෂ්‍ය සංඛ්‍යාව |
: |
300 |
| ප්‍රදේශයේ ඉතා ඉහල ප්‍රසිද්ධියක් දිනාගත් සාරධර්ම කියාදෙන ආයතනයකි. |
|
| |
| වෙනත් අධ්‍යාපන හා සේවා |
 |
පුස්තකාලයක් පවත්වාගෙන යාම. |
 |
ළමුන්ගේ අධ්‍යපන කටයුතු කරගෙන යාමට පහසුකම් සැලැසීම.
|
|
| |